Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම අන්තර්ගතව නොමැති නම් අද (21) සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳව දැනුම්දීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිටත් එම ඡන්ද හිමි නාමලේඛණය දිසාපති කාර්යාල, මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය සභාවල මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාල වලද ප්‍රදර්ශනය කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *