Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජංගම දුරකථන සහ උපාංගවල මිල යළිත් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය පවසනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCT) ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සහ උපාංග මිල කෙරෙහි සෘජුවම බලපාන බවයි එම සංගමය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *