රාජපක්ෂවරුන්ගේ මහ ගෙදර වන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි. මේ අනුව ඔවුන් තංගල්ල – කතරගම මාර්ගය කාල්ටන් නිවස අසළින් අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වමින් පසුවේ.