Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ලංකා සතොස, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති ඇතුළු තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස මෙහිදී නම් කර තිබෙනවා.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *