Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා මීට දින කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති විරෝධතාවයකට සහභාගී වීමෙන් පසු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

සුගත් තිලකරත්න මහතා පවසන්නේ තමන් සේවය කරන කොළොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් මෙලෙස තමන්ට මරණ තර්ජනය කළ බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

Leave a Reply

Your email address will not be published.