Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ලාස් වේගාස් හි ප්‍රසංගයක් සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් අදාළ කොවිඩ් පරීක්ෂණය සිදුකර ඇති බව සඳහන්ය.

එහිදි ජස්ටින් බීබර් හට කොවිඩ් ආසදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රසංගය ද කල්දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.