Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දමිල සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වන “වීවෙක්” අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර කරනවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් 59 හැවිරිදි වියේ පසුවූ මෙම ජනප්‍රිය රංගන ශිල්පියා ඊයේ දිනයේදී රෝහල් ගත කර තිබුණා.

කෙසේ වුවත් වෛද්‍යවරුන් පැවසුවේ අද අලුයම ඔහු අභාවප්‍රාප්ත වුයේ හෘදයාබාධය නිසා ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් බවයි.

ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති ඔහු සිය රංගනයෙන් චිත්‍රපට 500 කට වඩා සිය දායකත්වය ලබාදී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *