ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.
තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවා.
එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා වැඩිදුරටත් කියා සිටියේ,