Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග ජපානය තුළ වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයේ දිනයේ දී (12) වාර්තා විය.

ඊයේ දිනය තුළදී වාර්තා වූ සමස්ත දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,196 කි.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ටෝකියෝ අගනුවර ආශ්‍රිතවය. එම ආසාදිතයින් සංඛ්‍යාව 4,989 කි.

තවද එරට මාධ්‍ය සඳහන් කරන්නේ ඔසාකා, ශිසුඕකා සහ කගෝෂිමා ඇතුළු ප්‍රදේශවල ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *