Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි විය හැකි අවම වයස් සීමාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් නිවේදනයට පත් කොට ඇත.

ඒ අනූව ICC තරඟාවලි, ද්වීපාර්ශවික තරඟ, වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරඟ මෙන්ම ඕනෑම කාන්තා හෝ පිරිමි ක්‍රිකට් තරඟ සඳහා සහභාගි වීමට වයස අවුරුදු 15 සම්පූර්ණ කල යුතු බව එම සම්මේලනය ප්‍රකාශයට පත් කොට ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *