Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ දිනවල දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ හා එළඹෙන උත්සව සමයේදී ජල පරිභෝජනය ඉහළයෑම නිසා ජල සැපයුමට බාධා එල්ල වීමට ඉඩ ඇතිවිය හැකි බැවින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නල ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාව වෙත දන්වා තිබෙනවා.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ දවසේ පැය 24 පුරාම එකම ධාරිතාවයකින් ජලය සැපයීමට අපහසුතා මතුව ඇති බැවින් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *