Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පස්සර ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 10 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් සඳහා සිදුකළ PCR පරික්ෂණ වලදී එය අනාවරණය වූ බවයි බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පැවසුවේ.

සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් 02 කට මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල,සහ කහටපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *