Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැහැ.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබෙන බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *