Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කර තිබේ.

මීර පෙර කොවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලද සුනිල් පෙරේරා සුවය ලබා නැවත නිවෙසට ගොස් සාමාන්‍ය සුවයෙන් පසු වී ඇත.

එහෙත් හදිසියේ ඇති වූ වෙනස්කම් නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර නිව්මෝනියා තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ වනවිට රෝහල්ගත කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *