Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ 14 හැවිරිදි බාල පුතු වන බැරන් ට්‍රම්ප් ටද කොවිඞ් වෛරසය වැළඳී තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බවයි මෙලානියා ට්‍රම්ප් ආර්යාව සඳහන් කළේ.

ඔක්තෝබර් 2 වන දින බැරන්ගේ සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිත නොවන බවට හඳුනාගත් අතර ඊළඟ දිනවලදී සිදුකළ PCR පරීක්ෂණ වලින් ඔහුට වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වූ බවයි මෙලනියා පැවසුවේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *