Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුටත් කොරෝනා ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු රැඳී සිටින ස්ථානය තුළම ස්වයං හුදකලාවකට ලක්ව කර තිබෙනවා.

ඔහුට මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු වෛද්‍ය නිර්දේශ මත කොරෝනා මාර්ගෝපදේශ අනුගමනය කරනවා.

මොහු ජනාධිපතිවරයාගේ පෙර විවාහයේ දරුවෙකු වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *