Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලී හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *