Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ව්‍යන්ධකරණයට ලක්කරන ලද පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැරීම මගින් ඩෙංගු පාලනය කළ හැකි බව කැලණිය විශ්ව විද්‍යාලයීය අනුක වෛද්‍ය විද්‍යා ඒකකය සහ තවත් ආයතන කීපයක් එක්ව සිදු කළ පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී ව්‍යන්ධකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් පරිසරයේදී ගැහැණු මදුරුවන් සමඟ ප්‍රජනනය කිරීමෙන් පසුව දමන බිත්තරවලින් මදුරුකීටයන් බෝ නොවීම නිසා කලක් යන විට මදුරු ග්‍රහණය අඩුවීමක් සිදුවෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති මහත්මිය කියා සිටියේ, එමඟින් ඩෙංගු පාලනය කිරීමේ හැකියාවද පවතින බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *