Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් 397ක් වනවා.

ඒ අනුව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළදී මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඒ අනුව මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *