Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, තංගල්ල – මොටකැටිආර ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඒ අනුව පසුගිය පැය 72 ඇතුළත වෙඩිතැබීමේ සිද්ධි 4ක් වාර්තා වූ අතර ඉන් සිව් දෙදෙනෙක් මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *