Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තයිරොක්සින් රෝගය සඳහා ලබාදෙන ඖෂධවල හිඟතාවක් මේ වන විට පවතින බව වාර්තා වනවා.

ආර්ජන්ටිනා රාජ්‍යයෙන් ඒ සඳහා වන ඖෂධය මෙරටට ආනයනය කරන අතර, එරට නිෂ්පාදනයේ ප්‍රමාදයක් හේතුවෙන් තයිරොක්සින් රෝගය සඳහා ලබාදෙන ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඉදිරි සති දෙක තුළ එම ඖෂධය මෙරටට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *