Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තලිබාන් කණ්ඩායම විසින් විනාශ කළ බාමියන් බුදු පිළිමය 3D තාක්ෂණය ඔස්සේ නිර්මාණය කිරීමට ඇෆ්ඝනිස්තාන ශීල්පීන් කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා.

ලොව උසම බුදු පිළිමය ලෙස සැලකුණු බාමියන් බුදු පිළිමය මීට 20 වසරකට ඉහතදී තලිබාන් සටන්කරුවන් විසින් විනාශ කළා.

එම කලාපයේ බෞද්ධාගම ප්‍රමුඛ ව පැවති සමයේ එම බුදු පිළිම නෙළා තිබුණ බවයි වාර්තා වන්නේ.

A close-up shot of the Salsal Buddha, projected in the void where it used to stand
Residents and civil society activists hold lamps as they walk to the site where the Salsal Buddha statue once stood
People holding lanterns stand beside the cliff
An Afghan woman holding a lantern poses in the dusk against a carved mountainside
People watch a 3D projection of the 56 metre-high Salsal Buddha at the site where the Buddhas of Bamiyan statues stood before being destroyed by the Taliban in March 2001.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *