Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (30) දිනට වාර්තා වූ මුල්ම රෝගීන් ලෙස කොරෝනා වෛරසය වැළදුණු සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.