අද දින තවත් ආසාදිතයින් 215 දෙනෙකු හදුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හදුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ පොකුරේ ආශ්රිතයන් 213 දෙනෙකු සහ බන්ධනාගාර ආසාදිතයින් 02 වේ.
ඒ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයින් 40843 ක් වේ.
එම නිවේදනය පහතින්,
