Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත් ආසාදිතයින් 215 දෙනෙකු හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හදුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් 213 දෙනෙකු සහ බන්ධනාගාර ආසාදිතයින් 02 වේ.

ඒ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයින් 40843 ක් වේ.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *