අද දින තවත් ආසාදිතයින් 243 දෙනෙකු වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. වාර්තා වූ ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වේ. ඒත් සමගම අද දින කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 15000 ඉක්මවා ගියේය.