Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත් ආසාදිතයින් 257 දෙනෙකු වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාර්තා වු ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 9749ක් දක්වා ඉහල ගොස් ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *