තවත් කොකොරෝනා ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලුදෙනාම පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු සඳහන් කළේ.