Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොකොරෝනා ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් සියලුදෙනාම පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *