Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු අද(27) පස්වරුවේ හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 58 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා

Leave a Reply

Your email address will not be published.