Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොරෝනා මරණ 2 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද දිනය තුල තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 650දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 101236ක් ලෙසටයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනය පහතින්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *