Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

අද (11) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *