Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (25) දිනයේදී නව ආසාදිතයන් 2728 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 169,900 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 2706 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 22 දෙනෙකුද එම ආසාධිතයන් අතරට අයත්.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් අතරින් 27,456 ක් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 141,175 ක්.

මේ අතර ඊයේ (25) සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 5 සහ මැයි 18 වන දින සිට මැයි 24 දින දක්වා කාලය තුළ සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 23 ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1269 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 28 පිළිබඳ තොරතුරු පහතින්,

No photo description available.

No photo description available.

May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *