Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොරෝනා මරණ 29ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 172277ක් වාර්තා වී තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 28601ක්. සුවය ලැබූ 142978ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

අද දිනයේ පමණක් ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 2377ක් වාර්තා වුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *