Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (23) දිනය තුල කොරෝනා මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 32න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 14දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 28ත් 91 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

අදාළ මරණ 32න් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙන්නේ ඊයේ (23) වන අතර ඉතිරි මරණ 27 අප්‍රේල් 23 සිට මැයි 22 දක්වා කාලය අතර තුර වාර්තා වී තිබුණා.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

No photo description available.

No photo description available.

No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *