Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොරෝනා මරණ 39 ක් වාර්තා වූ බව ඊයේ (28) තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද එම තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,363 දක්වා ඉහළ යනවා.

මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 2,845ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,707ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 39 පිළිබඳ තොරතුරු පහතින්,

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *