Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 39ක් වාර්තා වී තිබෙනවා.

ඒ ඊයේ දිනයේ තවත් මරණ 39ක් තහවුරු වීමත් සමගයි.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566ක්. ඊයේ (02) දිනය තුල කිසිඳු මරණයක් වාර්තා වී නොමැති අතර අද ප්‍රකාශයට පත් කළ මෙම මරණ 39 සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 17 වනදා සිට පෙරේදා (01) දිනය දක්වායි.

මෙම පිරිස අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු  වනවා.

ඔවුන්ගෙන් එක් අයෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන  විට මියගිය සංඛ්‍යාව 4ක්. අනෙක් 34 දෙනා මියගොස් ඇත්තේ රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටින අතරදීයි.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 192547ක් හමුවී ඇති අතර ඉන් 30267ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 160714ක්.

No photo description available.

May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *