Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) දිනයේ තහවුරු කර තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 642කි.

කොරෝනා මරණ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *