Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කොරෝනා මරණ 4ක් අද දිනය තුලදී වාර්තා වුනා. ඉන් දෙදෙනෙක් රාගම ප්‍රදේශයෙන් වන අතර අනෙක් මරණ දෙක උඩුවිල සහ අකුරණ ප්‍රදේශයෙන් වාර්තා වනවා. අද දිනය තුල වාර්තා වූ මරණ අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 511 දක්වා ඉහලට.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *