Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (05) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 40ක් සිදුවී ඇති බවට තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එක් මරණයක් අද දිනයේ සිදුවී ඇති අතර අනෙක් මරණ 39 සිදුවී ඇත්තේ මැයි මස 21 වනදා සිට ඊයේ 04 වනදා දක්වායි.

මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු ද වනවා.

ඉන් 09 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 06ක්.

රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

No photo description available.

No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *