තවත් කොරෝනා ආසාදිතයන් 350ක් ඊයේ දිනය තුලදී මෙරටින් වාර්තා වී තිබෙනවා.
මෙම ආසාදිතයින් 350 වාර්තා වීමත් සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 83242 දක්වා ඉහල ගියා.

මේ අතර වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ හතක ඊයේ දිනය තුලදී වාර්තා වුනා.
එම මරණ 7 සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහල ගියා.
