තවත් COVID-19 ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද සම්පූර්ණ COVID-19 රෝගීන් ගණන 467ක් දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Sharing is caring! Facebook Twitter