Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් COVID-19 ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද සම්පූර්ණ COVID-19 රෝගීන් ගණන 467ක් දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *