මෙරට කොරෝනා ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 269ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අද (19) දහවල් කාලයේ තවත් ආසාධිතයින් දහතුන් දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි