තවත් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 4ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝන රෝගීන් ගණන 471 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 340ක්.
මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 120 ක් වන අතර පුද්ගලයින් 7දෙනෙකු වෛරසය හේතුවෙන් මිය ගියා.