තවත් කොරෝනා රෝගීන් 4ක් හමුවී ඇති අතර ඒ සමඟ මෙරට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇති බව ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි