Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය පිළිබඳ අද උදෑසන නිකුත් වූ නවතම වාර්තා වලට අනුව, දැන් ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් වනවා.

ඒ අද උදෑසන තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව ඊයේ දිනය තුළ කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ පුද්ගලයින් සමඟ මෙම ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 118ක් වනවා

කොරෝනා ආසාදනයෙන් මිය ගිය සමස්ත පුද්ගලයින් ගණන 7ක් ද වන බවයි නවතම වාර්තා වල සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.