Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 8ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 313ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 63293ක් වාර්තාවී ඇති අතර ඉන් 6703ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 56277ක්.

No photo description available.
May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *