තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොව්ඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව පහත ප්‍රදේශ හුදෙකලා කරන බවයි කොව්ඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ.