Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ මොහොතේ සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

එම ග්‍රාම නිලධාරී වසම් වන්නේ

සුමේතගම්පුරද්

මුදෝවි

කෝවිල්අඩි

ලින්ග නගර්

කාවන්තිකුඩා

චීන වරාය යන ග්‍රාම නිළදාරී වසම් වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *