Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් නාවික හමුදා කොවිඩ් පොකුරක් මතුවීමේ ප්‍රභල අවධානමක් ඉස්මතු වී තිබේ.

මැදවච්චිය පුනානි නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබළුන් 248 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇත.

මෙම නාවික සෙබළුන් අතර කොවිඩ් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඇතුළු ළඟම ආශ්‍රිතයන් වූ සෙබළුන් පිරිසක් සිටි බවත්, ඔවුන්ගෙන් මෙය වැලඳෙන්නට ඇති බවත් නාවික හමුදාව කියයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *