Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව අද(24) සවස 6.00 සිට හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ

වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත
නිට්ටඹුව පොලිස් වසමේ
තිහාරිය උතුර හා තිහාරිය නැගෙනහිර ග්‍රාම නිළධාරි වසම් වල වාරණ පන්සල පාර, කත්තොට පාර හා හීද්‍රා මාවතට ඇතුලත් ප්‍රදේශ
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල් ඔලුව නැගෙනහිර හා ගල් ඔලුව බටහිර ප්‍රදේශ සහ

අලුතින් හුදකලා කෙරෙන ප්‍රදේශ ලෙස,

මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල් ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජීඩ් මාවත, හිද්‍රා මාවත, අලුත් පාර සහ අකරගොඩ ප්‍රදේශ නම් කොට තිබේ.

එම නිවේදනය පහතින්

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *