තවත් ප්රදේශ කිහිපයක් වහාම ක්රියාත්මක වන පරිදි හුදෙකලා කොට තිබෙනවා. ඒ අනුව අවිස්සාවේල්ල , කොස්ගම , රුවන්වැල්ල පොලිස් බල ප්රදේශ වහාම හුදෙකලා කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා.